ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල රංගන ශිල්පී කළන බෞද්ධයින්ගෙන් සමාව ගනී.
වෙසක් පොහෝ දා රංගන ශිල්පී කළණ ගුණසේකර පැවසු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු සියලු බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටියා. උපුටාගැනීමයි. බෞද්ධ න් ගේ හිත රිදුන නම් සමාවෙන්න ඕන..ඒත් මම අදහස් කලේ එදා උඩුගම් බලා යන්න නේරංජනාවට අතහැරිය…