මා දුරු ඔය ජලාශයෙන් සමුගත් කඩවසම් විරුවන් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න
සිද්ධියෙන් දිවි අහිමි වූ පිරිස අතර ඔහුත් කෙනෙක්.. ඒ සිදුවීම අද බොහෝ දෙනාගේ හද කම්පා කරන්නක් වුණා.. බෙල් 212 යානය, අද උදෑසන මාදුරු ඔය ජලාශයට කඩා වැටුණා.. ඒ සිද්ධියෙන් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර,…