ඇයට ලැබෙන්න තිබුන සමහර චරිත හොරකම් කලේ නිලියෝ කවුද ? රශිපබා කී ආන්දෝලනාත්මක කතාව මෙන්න.
රශිප්‍රභා සන්දීපනී කියන්නේ පුංචි තිරයට හා සිනමාවට එක්වූ වෙනස්ම මුහුණක්. ඇය කොතරම් ආකර්ෂණීය වුණාද කියනවා නම් ඉන්දීය සිනමාවෙන් පවා ඇයට ඉල්ලුමක් ලැබුණා. ඉන්දියාවේ දීපිකා පදුකෝන්ට සමාන පෙනුමක් ඇති රශිප්‍රභා මේ දිනවල වැඩිපුර දකින්න නැහැ. මේ…