මාලන් සිල්වා ( මාධවීගේ හිටපු සැමියා ) ඔහුට යලිත් මංගල සීනු… යුග දිවියට සුබපැතුම් !
කලක් වඩාත් කතාබහට ලක්වුණු මිලාන් සිල්වා, එහෙමත් නැත්නම් මාධවී වත්සලාගේ හිටපු සැමියා නව ජීවන පරිච්ඡේදයක් ආරම්භ කරලා. ඒ, සුන්දර යුවතියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්. ඔහුගේ අතගත් ඈ නමින් රුවන්ති. නව ජීවන පරිච්ඡේදයක් ඇරඹූ, මිලාන් -…