පිරිමි ඔබ තක්කාලි කෑවොත් වෙන දේ මෙන්න. මේ කතාව ඇහුවොත් අදහා ගන්න බැරි වේවී…
ලයිකොපීන් (Lycopene) නමැති තක්කාලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට ඉවහල් විය හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. දිනකට තක්කාලි ඉස්ම මේස හැඳි දෙකකට සමාන ප්‍රමාණයක් අතිරේකයක් (supplement) ලෙස ආහාරයට ගත් සෞඛ්‍ය සම්පන්න…