කොළඹ ප්‍රධාන බාලිකා පාසලක සිසුවියක් පැහැර ගැනීමට තැත්කරයි. සියල්ල CCTV කැමරාවේ… මෙන්න.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඉදිරිපිටදී කිසියම් පුද්ගලයෙකුගේ සැකකටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පාලනාධිකාරියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ක්‍රියාත්මක බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ. මෙම සිදුවීම වාර්තා වී…