කොලිවුඩ් සිනමාව ජයගත් ලංකාවේ අපේ කෙල්ල ස්වප්නා පාදුක්ක
මේ ඉන්නේ ස්වප්නා පාදුක්ක, ඇය මේ වනවිට ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තයත් අතික්‍රමණය කල රංගන ශිල්පිනියක්...! ඉන්දියාව කියන්නේ සිනමා ක්‍ෂේස්ත්‍රයේ ලොකුම බලවතෙක් කියන්න අමුතුවෙන් කතා ඕනි නෑනේ... ඉතිං ඇය කොලිවුස් සිනමාවෙන් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය නිලියක්…