Sunday, October 12, 2025

Latest Blog

ලොවක් ආදරය කළ ඔහු, හදිස්සියේම දිවි සැරිය නිම කරයි…
World Gossip

ලොවක් ආදරය කළ ඔහු, හදිස්සියේම දිවි සැරිය නිම කරයි…

මේ කියන්න යන්නේ ලොවක් ආදරය කළ රොක් සංගීත තරුවක් ගැන ඇහෙන සංවේදී කතාවක්... බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන සුපර්ට්‍රැම්ප් හි ප්‍රධාන ගායකයා මෙන්ම එහි සම-නිර්මාතෘවරයා වන රික් ඩේවිස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යනවිට 81 හැවිරිදි…

ඇල්ලේ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි… වෙලා තියෙන දේ මෙන්න…
Local Gossip

ඇල්ලේ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි… වෙලා තියෙන දේ මෙන්න…

  මේ ඇල්ල බස් රථ අනතුර ගැන ඇහෙන අලුත්ම කතාව... පසුගිය 04 වැනිදා රාත්‍රියේ රාවණා ඇල්ල 24 කණුව ආසන්නයේදී සිදු වූ බස් රථ අනතුරට හේතුව රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.…

බතට හොද්දට නැතුවම බැරි රම්පේ ගැන , ඇඟ හිරිවැටෙන කතාවක්.. මේ ගැන අදම දැනුවත් වී පිළිකාවෙන් අත්මිදෙන්න..
Uncategorized

බතට හොද්දට නැතුවම බැරි රම්පේ ගැන , ඇඟ හිරිවැටෙන කතාවක්.. මේ ගැන අදම දැනුවත් වී පිළිකාවෙන් අත්මිදෙන්න..

ඈත අතීතයේ පටන් අපගේ ආහාර වේල රසවත් කිරීමට යොදා ගත් ස්වභාවික රසකාරකයක් ලෙස “රම්පෙ” හඳුන්වා දිය හැකියි.. සහල්වල දුගඳ නැති කර ගැනීමට සහ ආහාර වේල රසවත් කරන්න “රම්පෙ” කොළ කැබැල්ලක් එකතුකර කරගන්න එක අපේ ආහාර…

එකම ස්ථානයක සිදුවුණු රිය අනතුරු ත්‍රිත්වයක්.. ගමක් හැඬවූ රාවනා ඇල්ල මහා අනතුර, වසර ගණනක මතකයත් එක්ක අතීත යළි දෝංකාර දෙයි..
Local Gossip

එකම ස්ථානයක සිදුවුණු රිය අනතුරු ත්‍රිත්වයක්.. ගමක් හැඬවූ රාවනා ඇල්ල මහා අනතුර, වසර ගණනක මතකයත් එක්ක අතීත යළි දෝංකාර දෙයි..

අතීතය නැවත නැවතත් සිදුවෙනවාද..? සමහර අවස්ථාවල ඇසෙන මේ වගේ සිද්ධි නිසා ඔබටත් මටත් එහෙම හිතෙනවා ඇති.. මේ දවස්වල කාගේත් අවදානයට ලක්වුණු රටම සංවේගයෙන් පිරවූ ඒ කතාව, ඔබටත් මතක ඇති.. ඇල්ල බස් අනතුර, මේ අනතුර නිසා…

රුසියාවේ පිළිකා එන්නත සාර්ථකයි..! ලොව වටා සිටින පිළිකා රෝගින්ට අලුත් අපේක්ෂාවක්.
World Gossip

රුසියාවේ පිළිකා එන්නත සාර්ථකයි..! ලොව වටා සිටින පිළිකා රෝගින්ට අලුත් අපේක්ෂාවක්.

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව සදහන් කරනවා. මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා දැන් මෙය ප්‍රතිකාර සඳහා…

පන්ස­ලට පඬුරුත් දාලා ගියේ.. ඔය පුරුදු වෙන්න ගිය ගම­නක් නෙවෙයි… ඕනෑ­ක­මක් තිබු­ණා­නම්, එයාට බස් එකෙන් පැනලා පණ බේරා­ගන්න තිබුණා… ” ඇල්ලේ අනතුර ගැන සංවේදී වූ චිරාන්ගේ අම්මා..
Local Gossip

පන්ස­ලට පඬුරුත් දාලා ගියේ.. ඔය පුරුදු වෙන්න ගිය ගම­නක් නෙවෙයි… ඕනෑ­ක­මක් තිබු­ණා­නම්, එයාට බස් එකෙන් පැනලා පණ බේරා­ගන්න තිබුණා… ” ඇල්ලේ අනතුර ගැන සංවේදී වූ චිරාන්ගේ අම්මා..

'' මගේ පුතා අන­තුර වළක්වා ගන්න අව­සන් මොහොත තෙක් උත්සාහ කරලා..'' මගේ දරු­වට බස් එකෙන් පැනලා පණ බේරා ගන්න පුළු­ව­න්කම තිබි­ලත් එහෙම කරලා නැහැ. එයා අව­සන් මොහො­තෙත් කට්ටිය බේරා ගන්න උත්සාහ කර තිබෙ­නවා යැයි අන­තු­රට…

ඇල්ල අනතුරේ ඉතිරි වූ සාක්ෂිය.. ඇත්තටම මොකද වුණේ… හොරු අරන් ගිය ජීවිත පහළොව ගැන ඇත්ත එළියට..
Local Gossip

ඇල්ල අනතුරේ ඉතිරි වූ සාක්ෂිය.. ඇත්තටම මොකද වුණේ… හොරු අරන් ගිය ජීවිත පහළොව ගැන ඇත්ත එළියට..

  මේක නම් අමතක කළ නොහැකි අඳුරු මතකයක් කිවුවොත් හරියටම හරි..   ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද(08) රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතයි. පසුගියදා ගොඩගනු ලැබූ බස් රථයේ කොටස් සහ ජීප්…

”අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා” අයිරාංගනීගේ පුතු සමාජ මාධ්‍ය සටහන් ගැන කණගාටුවෙයි…
Local Gossip

”අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා” අයිරාංගනීගේ පුතු සමාජ මාධ්‍ය සටහන් ගැන කණගාටුවෙයි…

  ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ අභාවප්‍රාප්ත වි ඇතයි මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බව ඇයගේ පුත්‍රයා වන රංජිත් සේරසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම මව…

ඇල්ලේ බස් අනතුර සිදුවී මිනිත්තු 7කින් එතැනට ළඟාවී ජීවිත 13ක් බේරාගත් සුවසැරිය’ වික්‍රමය මෙන්න
Local Gossip

ඇල්ලේ බස් අනතුර සිදුවී මිනිත්තු 7කින් එතැනට ළඟාවී ජීවිත 13ක් බේරාගත් සුවසැරිය’ වික්‍රමය මෙන්න

  ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගියේ ඉකුත් සිකුරා රාත්‍රියේදී. ජීවිත 15ක් බිලිගත් මෙම ඛේදවාචකයේදී "1990 සුව සැරිය" ජාතික ගිලන් රථ සේවයේ කඩිනම් ක්‍රියාන්විතය බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට…

ලග්න 5කට සුබ ඵල කැන්දන පූර්ණ චන්ද්‍රග්‍රහණය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නයට තොරතුරු මෙන්න…

  මේ කියන්න යන්නේ ග්‍රහඵල ගැන ඇහෙන අලුත්ම කතාව.. මේ චන්ද්‍රග්‍රහණයේ සමාරම්භය රාත්‍රී 20.58.13ට ද, ග්‍රහණ දර්ශනය ආරම්භය 21.56.54ට ද, ග්‍රහණ මධ්‍ය ලක්ෂ්‍යයට පාත්‍රවීම 23.00.34ට ද, ග්‍රහණ මධ්‍යය 23.41.39ට ද, ග්‍රහණ මධ්‍ය ලක්ෂයෙන් පිටවීම 00.23.43ට…

Verified by MonsterInsights