සිසුන් පස් දෙනෙක් වෙනුවෙන් ඇය කළ ඒ කැපකිරීම් ඇත්තෙන්ම විශ්මයජනකයි.. කලවානේ අති දුෂ්කර පාසලක දරුවන්ට ජයග්‍රහණයේ පාර කියාදුන් පුංචි ටීචර්ගේ කතාව මෙන්න..
මේ දරුවන් නිසාම ඇය, ගුරුවරියක් ලෙස ඇගේ ජීවිතයට ළං කරගත්තේ විශාල අභියෝගයක්.. කැප කිරීම් රැසක් කරමින් පුංචි මල් කැකුළු පහක් වෙනුවෙන් තරුණියක් වුණු ඇය කළ ඒ කැපකිරීම් ඇත්තෙන්ම විශ්මයජනකයි.. ව්‍යවසායිකාවක්, රංගන ශිල්පිනියක්, ගුරුවරියක් ලෙස ඇය…