“එයා බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා….” – ඇයට මෙවැනි ඉරණමක් ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇති… – සියල්ලන් හඬවා හැරදා ගිය වෛද්‍යවරිය ගැන ඇසෙන අනුවේදනීය කතාව…
මේ පෞද්ගලික බස් රථයක දොරටුවෙන් ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණු වෛද්‍යවරිය ගැන ඇහෙන අනුවේදනීය කතාව. ඇය මෙලෙස අනතුරට ලක්ව දින 14ක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා.…