ඇගේ මරණට ගැන මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ මෙවැන්නක්.. සියල්ලන් හඬවමින් දින 14කට පසු අවසන් හුස්ම හෙළූ වෛද්‍ය මධාරා ගැන ඇසුණු ඒ කතාව මෙන්න..
ඇය හරිම ආදරණීය චරිතයක් වන්නට ඇති ඒකයි ඇගේ මරණය ගැන මේ තරම් දෙනා කනස්සල්ලට පත් වෙන්න ඇත්තේ..මවක් , ගෘහනියක් සේම තම යුතුකම් ඉටුකරන ගමන් ඇය තමන්ගේ වෘත්තියටත් විශාල කැපකිරීමක් කළ අයෙක් වුණා.. අපේ රටේ පොදු…