ළිදට වැටුනු පොල් ගෙඩියක් ගැනීමට ගිය සය හැවිරිදි පුංචි මල් කැකුළකට අත්වූ සංවේදී ඉරණම මෙන්න
පොල්පිතිගම ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු පොල් ගෙඩියක් ගැනීමට උත්සාහ කළ සය හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුවී ඇත්තේ පසුගිය අගෝස්තු 31 වන දිනයි. මෙලෙස මියගොස් ඇත්තේ කඩවල විද්‍යාලයේ…