මීටරයක් දිග කටු සහිත ‘Punk Rock’ ඩයිනෝසරයකු සොයා ගැනේ…
මොරොක්කෝවේදී බෙල්ලේ සිට මීටරයක් දිග උල් එළියට ඇදී තිබුණු අමුතු සන්නාහ සන්නද්ධ ඩයිනෝසරයකු විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ස්පිකොමෙලස් ඇෆර්’ ලෙස හඳුන්වන මෙම විශේෂය වසර මිලියන 165 කට පමණ පෙර ජීවත් වූ ‘ ඇන්කිලෝසෝරයන්…