දකුණෙන් කොළඹට ඇවිත් තේ අලෙවි කිරීමේ කුඩා කඩයකින් පටන් අරන් අද රටම දන්න බ්‍රෑන්ඩ් එකක් තැබූ මැලිබන් මුදලාලි ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
තම ජීවිතය ජය ගැනීමේ අරමුණින් දකුණු පළාතේ සිට කොළඹ කරා පැමිණෙන අගුළුගහ ගමගේ හින්නිඅප්පුහාමි තරුණයා පිටකොටුවේ ඉතාමත්ම කුඩා තේ අලෙවි කිරිමේ කුඩා කඩයක් ආරම්භ කරනවා. වසර කිහිපයක දැඩි උත්සාහය හා කැපකිරීම මත 1935 දී ඔහුට…