කොතරම් බෙහෙත් කරත් තාමත් සෙම අඩු නැද්ද? මෙන්න ලෙඩේ සුව කරගන්න සුපිරි ක්‍රමය
සෙම කියන රෝගය ඕනෑම වෙලාවක ඇතිවිය හැකි රෝගයක්.. ඉතිං අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි.. සමහර අවස්ථාවල කොතරම් ඖෂධ ලබා ගත්තත් තරමක් සුව වී නැවත උස්සන්න වීමටද පුළුවන්. සෑම පුද්ගලයකුගේම සිරුර නිර්මාණය වී තිබෙන්නේ…