කාබන් ඉරි ඇදුනු මුදල් නෝට්ටු කාටත් හොරා කාගේ හරි ඇගේ ගහපු කාලේ ඉවරයි. මෙන්න කාබන් ඉරි ඇඳුනු වලංගු මුදල් නෝට්ටු වල ඇති පෑන් ඉරි ඉවත් කරන සුපිරි ක්‍රම ටිකක්..
දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන. ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්. නමුත්…