පවුලම ගොඩ යන්න ප්‍රධානම සාධකය වයිෆ්ද ? පවුලක සාර්ථකත්වයට බිරිඳගේ ඇති වගකීම ඔබත් හරියටම දැනුවත්ද ?
පවුලම ගොඩ යන්න ප්‍රධානම සාධකය Wife ද? 🌸 සාර්ථක පවුලක් නිර්මාණය කරන්න මහඟු ශක්තියක් දෙන්න බිරිඳකට දෙන්න හැකියාව තියෙනවා.නමුත් එහෙම බිරිඳක් වෙන්න ඔයා කටයුතු කරන්න අවශ්‍යය කොහොමද කියලා මම පැහැදිලි කරළා දෙන්නම්. 1️⃣The Wife as…