ගැහැනු ළමයින්ට විශේෂයි..! කහ මිශ්‍ර වතුරෙන් නෑවොත් වෙන දේ දන්නවා නම් ඔයාලා හැමදාම උනත් කහ වතුරෙන් නායි !
දේශීයව නිපදවන රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. ඒ නිසාම රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකියි. එය එපමණටම රුව ලස්සන කරන්නට සම පැහැපත් කරන්නට ඉවහල් වෙයි. ඉංගී‍්‍රසි භාෂාවෙන් ටර්මරික් (Turmeric) වශයෙන් හඳුන්වන…