පුංචි කෛලාෂ් වගේම හැම දරුවෙකුටම ඔහුගේ පැතුම වුණේ එකක්.. කසුන් ආදරයෙන් එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..
කසුන් මහේන්ද්‍ර හීනටිගල, මේ දවස්වල කාගේත් ආදරය දිනාගත්ත චරිතයක් තමයි කසුන් කියන්නේ. ඔහු ගැන වැඩිවැඩියෙන් කතාවෙන්නේ සුදර්ශියේ අලෙවි වෙන මුද්දරස්පලම් පොත නිසා නේ. ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක් නම් නෙවෙයි. අද…