ඇය ඒ උතුම් පදවියට සූදානම්ද ? කැනඩාවේ සිට ලංකාවට පැමිණි ශලනි ගැන ඇසෙන ඒ ආරංචි වල ඇත්ත නැත්ත මෙන්න ..
ශලනි තාරකා, පුංචි තිරයේ කාගේත් කතාබහට ලක්වෙන චරිතයක්.. ඇගේ රංගනය හරිම සියුම්.. ඒ වගේමයි ඇගේ රංගනය මොන තරම් කාලයක් ගියත් රසිකයින්ගේ හිත් තුළ ලැගුම් ගන්නවා.. කොහොම වුණත් ශලනි තාරකා කියන මේ ජනප්‍රිය චරිතය…