ඇයට ලැබුණු ත්‍යාග මුදල වංචා කළේ කවුද..? වියපත් කතකට හිමිවූ කෝටි නවයකට අධික මුදලක්… වංචා කළ අය අතරට, අලෙවි නියෝජිතයාත් එක්වෙයි..
ඇයට මේ ලැබුණු මුදල් ත්‍යාගය ගැන දැනීමක් හෝ අදහසක් නොතිබෙන්නට ඇති.. ඒකනේ මේ තරම් වංචාවකට හසුවුණේ.. කොහොම වුණත් මේ වියපත් කාන්තාව මුලාවේ දැමූ පිරිසට දැන් නම් නීතියෙන් ගැලවීමක් නැති වෙන හැඩයි.. දිනුම් අදින ලද…