උළුහාල් සහ තැඹිලිවලින් දියවැඩියාවට නොවරදින ඖෂධයක් හදන හැටි…
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ ශාරීරික තත්ත්වයන් ලෙසයි. ඒ නිසා ඔවුන් ඉතාම අමාරු රෝගයකදී හැර ඖෂධ වශයෙන් නම් කරන දෙයක් ගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් දෛනික ජීවිතයේදී තුන්වේලටම කිසියම් ඖෂධයක් ගන්නට හුරු පුරුදුව…









