බොලිවුඩ් නිළියක් වගේ ලස්සන එයා… රටක් ආදරේ කරන අපේ පුංචි පැංචි ප්‍රමුදිගේ හැඩ බලන්නකෝ..

බොලිවුඩ් නිළියක් වගේ ලස්සන එයා… රටක් ආදරේ කරන අපේ පුංචි පැංචි ප්‍රමුදිගේ හැඩ බලන්නකෝ..

 

ඇය ප්‍රමුදි කරුණාරත්න.. ලංකාවේ හැමෝම වගේ ආදරේ කරන චරිතයක්..

ඇය දැන් ඒතරම් කලාවේ දැකගන්න නැති වුණත් ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් අදටත් ඉන්නවා..

ඇගේ පුංචි පවුල දැන් තව තවත් අලුත් වෙලා තියෙන්නේ … දැන් ඇයට මල වගේ හරිම ලස්සන දූලා තුන් දෙනෙක් ඉන්නවා…

ඇයත් එන්න එන්නම ලස්සනයි.. සුරංගනාවියක් වගේ…

බලන්නකෝ මේ ෆොටෝස් දිහා… ඒ කතාව ඇත්තක් කියලා ඔබට හිතේවි…

Local Gossip