ලෝක විවාහක රූ රැජින වූ පලමු කළු කාන්තාව ලංකාවට… ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න

ලෝක විවාහක රූ රැජින වූ පලමු කළු කාන්තාව ලංකාවට… ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න

ඇය Mrs World 2024 ජයග්‍රාහිකාව ✨👑 2025 වසරේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ අවසාන මහා තරගය විනිශ්චය සදහා ඇය ශ්‍රී ලංකාවට පැමිණියා 🥰
දකුණු අප්‍රිකාවෙන් Tshego Gaelae 2025 ජනවාරි මාසයේදී ඇමරිකාවේ Las Vegas නුවර පැවැති තරගයේදී විවාහක රූ රැජින මහා කිරුළ දිනා ගනු ලැබුවා🎉️👑🏅
👩🏽‍🦱💫 ඇය Mrs World කිරුළ දිනාගත් පළමු කළු කාන්තාව ලෙස ඉතිහාස ගත විණි.
🇿🇦 මෙය දකුණු අප්‍රිකාවෙන් Mrs World කිරුළ දිනාගත් දෙවැනි අවස්ථාව වනවා🌏🎉️
ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉශාදි අමන්දා දෙවන කිරුළ 2nd Runner Up 🇱🇰 ජයග්‍රහණය කරනු ලැබුවා 🫶👑 එය ශ්‍රී ලංකාවට විශාල ගෞරවයකි.
2025 ජනවාරි Las Vegas හීදී පැවැති ලෝක රූ රැජින තරගාවලිය අතරතුර ඇගේ නේවාසික සහකාරිය Roommate වන්නේද Tshego ය. තම යෙහෙළියගේ ජයග්‍රහණය ඉතාමත් සතුටින් භුක්තිවිදිමින් ඇයට නිහතමානීව සුබපැතුම් එක්කරමින් ඉශාදි දිනූ දෙවැනි කිරුළ සතුටින් වැළදගත්තේ සතු සැබෑ ‍රැජිනකගේ තාරකා ගුණය මොනවට විදහා දක්වමිනි🥰🎉️
ඉශාදි ඉතාමත් ගෞරවයෙන් සහ සෙනෙහසින් ඇගේ තරගයේ ජයග්‍රාහිකාව වන Mrs World 2024 ඇගේ භූමියේදි පිළිගැනීමද ඉශාදි සතු නිහතමානී සැබෑ රැජිනකගේ සුන්දරත්වය මොනවට පෙන්වන අවස්තාවක් වුණා🥰🫶
චායාරූප වල ඔබට දිස්වන්නේ ලොව දිනූ සැබෑ ගෞරවාන්විත ලෝක රූ රැජින ජයග්‍රාහිකාවන් දෙදෙනායි 👑👑🥰
✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න

Local Gossip