නුඹ ඉන්න තැන නැවතිලා…” කාලෙන් කාලෙට පුවත් මවන යොහානිගේ අලුත්ම කතාව මෙන්න…

නුඹ ඉන්න තැන නැවතිලා…” කාලෙන් කාලෙට පුවත් මවන යොහානිගේ අලුත්ම කතාව මෙන්න…

ඇය කරන නිර්මාණ ගොඩක් වෙලාවට වෙනස්..

ඒ නිසාම ඇගේ නිර්මාණ රසිකයින්ට ගොඩක් මතකයේ රැදෙන අලුත් අත්දැකීම් වෙනවා..

යොහානි ඔන්න ඒ වගේ තව ලස්සන වැඩක් කරලා තිබුණේ පසුගිය දවසකයි..

ඉතින් ඇගේ අලුත්ම ගීතය “නුඹ ඉන්නා තැන” මේ වෙනකොට ඇගේ සමාජමාධ්‍ය හරහා ඇගේ රසිකයින්ට සමීප වෙලා..

ඒ ගීතයට අලුත් හැඩයක් දුන්න යොහානි ඒ වෙනුවෙන් සැරසිලා හිටිය අපූරුව මෙන්න බලන්නකෝ..

 

Local Gossip