“සප්ත කන්‍යා” චිත්‍රපටය වෙනුවෙන් අජන්තා රණසිංහයන් ලියූ “සුවඳ දැනී දැනී දැනෙනවා………” ගීතයෙන් සිනමා පසුබිම් ගායනයේ ස්වකීය අනන්‍යතාව සකසාගත් රූකාන්ත අදත් එදා මෙන්ම එකසේ ජනකාන්ත ගායකයෙක් බව රහසක් නෙමෙයි…
ඔහු අපේ රටේ අතිශය ජනප්‍රිය ගායකයෙක්… ඇත්තටම කිව්වොත් ඔහු යුගයක් ….
රූකාන්ත ගායන ලොව කිරුළු පැළඳි රූකාන්ත ගුණතිලකයන් ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවා…
ඒ ඔහුගේ පවුලේ සමීපතමයින් සමඟින්..
ඇගේ පුංචි දෝණි වින්ඩි ඔහුට අපූරු සුබපැතුමක් තබා තිබුණා. ඒ සොඳුරු රූ එකතුවක් ද සමඟ…..
බලන්නකෝ ඒ පින්තූර එකතුව හරිම ආදරණීයයි නේද ?