රටක් ආදරේ කරන සංජානාගේ ජීවිතේ සතුටුම දවස තවත් ලං වෙනවා. මෙන්න ඒ ගැන එයාලා දීපු අලුත්ම ඉඟිය…

රටක් ආදරේ කරන සංජානාගේ ජීවිතේ සතුටුම දවස තවත් ලං වෙනවා. මෙන්න ඒ ගැන එයාලා දීපු අලුත්ම ඉඟිය…

සංජානා ඔනාලි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඇගේ විවාහය ගැන කීප වරක් ම සංජානා ඉඟිකල නිසා බොහෝ දෙනෙක් ඒ ලස්සන දවස ගැන දැනගන්න ආසා කරනවා..

ඒ ලස්සන දවසට කලින් සංජානා සැමියා එක්ක කළ අපූරු ෆොටෝ ෂූට් එක මේ බලන්නකෝ

Local Gossip