ප්‍රේම රස්තියාදුවේ රාණී අක්කටත් මංගල සීනු ?

ප්‍රේම රස්තියාදුවේ රාණී අක්කටත් මංගල සීනු ?

ඇත්තෙන්ම දුටුවන්ගේ ඇස් වසඟයට ගන්නා රුවක් හිමි කාන්තාවක්.. අශිකා මතසිංහ, පුංචි තිරයේ කවුරුත් ඇයව හඳුන්වාදෙන්නේ අහිංසකාවියක් විදිහටයි..

කාලෙකට පස්සේ මේ සුන්දර රංගන ශිල්පිනිය මාල හතක් ඇඳලා ලස්සන උඩරට මනාලියක් ලෙස හැඩගැන්විලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඇගේ අපූරුව..

Local Gossip