අලුත් අමුත්තාවත් එකතු කරගෙනම ඉෂාරා , ආදරණීය සැමියාගේ උපන්දිනය සමරලා..

අලුත් අමුත්තාවත් එකතු කරගෙනම ඉෂාරා , ආදරණීය සැමියාගේ උපන්දිනය සමරලා..

 

ඔයාලා හැමෝම අඳුනන..

ආදරේ කරන, ඉෂාරා සඳමිණි කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්..

ඉතින් දැන්නම් ඒ කැදැල්ලට පුංචි පොඩ්ඩෝ දෙන්නෙක්ම ඉන්නවා.

ගෙවුණු දවසක අනුර ඒ කියන්නේ ඉෂාරාගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා.

ඉතින්, මේ උපන්දිනය වෙනුවෙන් එයාලා අලුත් අමුත්තාවත් එකතු කරගෙනම කේක් කපලා තිබුණා.

බලන්නකො ඉතින් ඒ ආදරණීය පවුලේ අමුතුම ලස්සන..

Local Gossip