ඒ ඇමතුව ව්‍යාජ එකක්… රැවටෙන්න එපා… රටම දන්න ආදරණීය ගායන ශිල්පියා කීර්ති පැස්කුවෙල් මහතාගෙන් රසිකයින්ට විශේෂ පණිවිඩයක්…
සමාජයට මෙවැනි සද්කාර්යන් කරන තැනැත්තෙක්.. ඒ නිසා බොහෝ දෙනෙක් මේ ඇමතුම ගැන විශ්වාස කරනවා ඇති.. ඒ නිසා මේ ගැන තමන්ගේ රසික රසිකාවියන් දැනුවත් කරන්න ඔහු ෆේස්බුක් සටහනක් එක්කරලා.. කීර්ති පැස්කුවෙල්, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන…