Home දේශිය පුවත් සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමට එකතු...

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු මේ අමුතුම සටහන මොකද්ද..? ඒ දෙන්නාගේ ආදරේට මොකද්ද මේ වෙලා තියෙන්නේ ?

0
859

හඳුනන සුරූපිනියක්..

ඒ වගේමයි පියුමි හංසමාලි කියන්නේ රටක් ආදරය කරන සරාගී කාන්තාවක්..

බොහෝ දෙනෙක් ආදරය කරන පියුමිගේ හිත නතර වුණේ ඔහු ළඟ කියන එක මේ වෙද්දී ඇගේ සමාජමාධ්‍ය එක්ක ඉන්න කාටවුණත් රහසක් නෙවෙයි නේ.. ඒත් අද ඒ දෙන්නාගේ ආදර කතාව ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්..

ඒ වගේම පියුමි හංසමාලි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්… සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු මේ අමුතුම සටහන මොකද්ද..? කවුරුත් දන්නවා පියුලි හංසමාලි එයාගේ පළවෙනි සැමියාගෙන් අයින්වෙලා ඉන්නේ කියලා..

ඒත් පසුව පියුමි එයාගේ ආදරවන්තයා ප්‍රගීත් එක්ක තමයි කාලය ගත කළේ, ඒත් නැවත වරක් විවාහ වෙන එකටනම් පියුමි තවම ඉස්සර වුණේ නැහැ…

කොහොම හරි මේ දවස්වල නම් ඔන්න ඔය කියන පියුමිගේ ආදරවන්තයා ප්‍රගීත් නැවත වරක් පියුමිගෙන් වෙන්වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.. එයාලා අතර ප්‍රශ්න හුවමාරු වීමක් වෙලා කියලා තමයි පියුමි නම් සමාජ මාධ්‍යට එකතු කරලා තියෙන්නේ…

ඒ විස්තර පියුමි ස්ක්‍රීන් ෂොට් අරගෙන පල කරන්නත් කටයුතු කරලා තිබුණා…

ඉතින්, බොහෝ දෙනෙක්ගේ වගේම තුන්වෙනියෙක් නිසාවෙන් පියුමිගේ ආදරයත් දෙදරලා ගිහින් කියලා තමයි එයා ඒ දාලා තියෙන විස්තරත් එක්ක තේරුම් යන්නේ.. ඉතින් පියුමි – ප්‍රගීත් ආදර කතාවට ඉදිරියේදී මොනවා වේවිද…?

Previous article” දැන් මම ටික්ටොක් Fb යූටි­යුබ් ඉන්ස්ට්‍රා­ග්‍රෑම් කියන හත­රේම ඉන්නවා. මා වටා එකතු වෙලා ඉන්න ෆෑන් බේස් එක ගැන සතු­ටුයි..” – සෝෂල් මීඩියාවෙන් ඉදිරියට පැමිණි ශිරෝෂිමා
Next articleඅපොන්සු පවුලට ආපු අලුත් සාමාජිකයා දැක්කද ? කවුද මේ රටම දන්න ආදරණීය කලා පවුලට ආපු පුංචි මැණික් කැටේ..?
error: Content is protected !!
Verified by MonsterInsights