උදේම හිස් බඩ උණු වතුර බොන්න පුළුවන් නම් ඔබට අත්කර ගත හැකි අදහාගත නොහැකි...
අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට...
කොලෙස්ටරෝල් මට්ටු කරන කෙට්ටු වෙන්න කැමති අයට බොන්න මේ විශ්මිත පානය ගෙදරදීම හදලා බලන්න…
ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට...
රුධිරගත සීනි මට්ටම පහත හෙලන, ආතරයිටිස්, අර්ශස් රෝග වළකන සේපාලිකා මල් සත්කාරය තුළින් ලැබෙන...
දීප්තිමත් තැඹිලි පැහැති නටුවකින් හා සුදු පෙති වටයකින් සැදී පොකුරුවී ,සුවඳ දෙමින් සැන්දෑවේ පිපෙන මල් උදයට වැටෙන නිසාදෝ tree of sadness tree of sorrow...
නිදන්ගත රෝග තියෙන අයට වගේම ශරීරයේ තුවාල ඇති අයටත් මහත් ගුණ දෙන මුරුංගා සුප්...
ඔන්න අද කියලා දෙන්න හදන්නෙ මුරුංගා වලින් හදන රසම රස සුප් එකක්... එ වගේම මේ සුප් එක හුඟාක් ගුණයි...
මුරුංගාවලින් සකසන මේ සුප් එක නිදන්ගත...
කරදරකාරී ඉන්නන් නැති කරන්න සරල ක්‍රම ටිකක් මෙන්න. ගෙදරදීම කරලා බලන්න
ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි...
විනාඩි 5න් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත සත්කාරයක් මෙන්න. අකලට හිසකෙස් පැසුණු ඔබට...
සුදු කෙස් ටික කළු කරගන්න දඟලන අපේ ගොඩක් අය වෙළෙඳපොළේ තියන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා “සුදු” කෙස් කෙසේ වෙතත් ඔක්කොම කෙස් ටිකනම් නැතිකරගන්නවා. හැබැයි මේ...
කතුරුමුරුංගා කොල මේ තරම් ගුණයි කියලා ඔබත් මීට කලින් දැන සිටියා නම් දවස ගානේ...
පෝෂණීය සහ ඖෂධීය ගුණ රැසකින් සපිරි කතුරුමුරුංගා හරිම වටින කොළ වර්ගයක්. කන්න ආස හිතෙන රසවත් කෑමක්...
ඉතා අඩුවෙන් මල් හට ගන්නා හරිත වර්ගය සහ මල්...
දියවැඩියාව සහ රෝග රාශියක් හොඳ කරන බණ්ඩක්කා සත්කාරය ගැන දැනගන්න.
බණ්ඩක්කා යනු සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ඇති එළවළුවක්.
විටමින් A, B, C, E සහ පොටෑසියම්,කැල්සියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි ඛනිජ බණ්ඩක්කා තුළ අන්තර්ගතයි. බණ්ඩක්කා වලින්...
වකුගඩුවල ගල් ස්වභාවිකවම ඉවට්ග් කරන අපි නොදන්නා විශ්මිත ඔසුව පතෝල ගැන පුදුම හිතෙන කතාවක්...
එළවළු වර්ග අතර ඖෂධීය ගුණයෙන් යුතු තවත් එක් එළවළුවක් ලෙස පතෝල හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකු පතෝල ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් නොදැක්වුවද මිනිස් සිරුරට හිතකර...
මිග්‍රේන් – ඉරුවාරදය නැත්තටම නැති කරගන්න මේ කෑම වර්ග ආහාරයට ගන්න…
මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන් පීඩා විඳින අය වෙන්න පුලුවන්. ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක්...


















