පොලීසියේ සුරතලයට ඇතිකළ “ටුටූ” oic ගමට ගෙන ගියත් කිලෝමීටර් 72ක් දුර ගෙවා ආපසු ඇවිත්…
රිදීගම පොලිස් ස්ථානාධිපති නිල නිවසේ සුරතලයට ඇති දැඩි කළ අවුරුදු දෙකහමාරක් වයැසැති බළලෙක් මාවනැල්ල හෙම්මාතගම ප්රදේශයට රැගෙන යාමෙන් පසුව එහි සිට කිලෝමීටර් 72 ක දුරක් ගෙවා ආපසු රිදීගමටම පැමිණීමේ සිද්ධියක් වාර්තා වෙනවා. අවුරුදු දෙකහමාරක්…