ලෝක විවාහක රූ රැජින වූ පලමු කළු කාන්තාව ලංකාවට… ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න
ඇය Mrs World 2024 ජයග්‍රාහිකාව ✨👑 2025 වසරේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ අවසාන මහා තරගය විනිශ්චය සදහා ඇය ශ්‍රී ලංකාවට පැමිණියා 🥰 දකුණු අප්‍රිකාවෙන් Tshego Gaelae 2025 ජනවාරි මාසයේදී ඇමරිකාවේ Las Vegas නුවර…