Home දේශිය පුවත් ඉශාදි අමන්දාගේ කිරුළ මෙවර හිමි වුනේ ඇයට… ලෝක විවාහක රූ රැජින කිරුළට...

ඉශාදි අමන්දාගේ කිරුළ මෙවර හිමි වුනේ ඇයට… ලෝක විවාහක රූ රැජින කිරුළට තරග කරන්නට වරම් හිමිකරගත් සරාගී ඇය ගැන ඇසෙන කතාව මෙන්න

0
171

Congratulations Sabina T. Yousaf 🥰👑🎉️

The New Mrs Srilanka World 2025👑🌏 Mrs Sri Lanka World

2025 වසරේ විවාහක රූ රැජින ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව ඇයයි. ඒ අනුව මීළග විවාහක රූ රැජින ලෝක තරගාවලිය සදහා ඇය සහභාගී වනු ඇත ❤️🏅

ඇගේ සුන්දරත්වය පෞරුෂය සහ හැකියාවන් ලෝක කිරුළ ජයග්‍රහණය කරගැනීමට දුශ්කර නොවනු ඇතිබව ඉදුරාම කිවහැකිය😍🫶

නැවතත් විවාහක රූ රැජිනියක් ශ්‍රී ලංකාවෙන් බිහිකිරීමට ඇයට ශක්තිය වීර්‍ය සහ වාසනාව ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු 👑🇱🇰🌏

ඉතා දැවැන්ත වැඩසටහන් මාළාවක් දියත් කරමින් තරගකාරිණියන් රැසක් අතුරින් සැබෑ ජයග්‍රාහිකාවක් තෝරා ගෙන ලෝකය නියෝජනය සදහා පුරෝගාමී වන විවාහක රූ රැජින ශ්‍රී ලාංකික ජාතික අධ්‍යක්ෂ වන චන්දිමාල් ජයසිංහ සහ විවාහක රූ රැජින සංවිධායක කණ්ඩායමද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය ❤️🙏

#Sabina ඔබට සුබපැතුම් 🇱🇰🎉️ ශ්‍රී ලංකාවට ජයවේවා 🥰🎉️🏅👑🫶

✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න

Previous articleඅර්තාපල් මිලදී ගැනීමේදී ඔබත් මේ වැරැද්ද කරනවාද? කොළ පැහැ අල වල සැඟවුණු අනතුර
Next articleඔබේ පාවහන්වලින් එන අප්‍රසන්න දුඟද නිසා ඔබත් අපහසුතාවට පත්වෙලා ඇති.. ආයෙත් එහෙම නොවෙන්න මේ ක්‍රම භාවිත කරලා බලන්නකෝ..
error: Content is protected !!
Verified by MonsterInsights