තනියම ඉන්න වෙලාවට හෘදයාබාධයක් හැදුනොත් කරන්න ඕනි මොනවද කියලා දන්නවද ? ජීවිතේ බේරාගන්න මේ දේවල් ගැනත් දැනගෙන ඉන්න
හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්තාවක වුනත් මෙම තත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්තාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති…