ඔබේ කුස්සියේ තියන ද්‍රව්‍යවලින් දියවැඩියාව පාලනය කරන විශේෂ පානයක්..
ඔබත් දියවැඩියාව නිසා පීඩාවට පත්වූ කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි. අද කාලේ ගොඩක් දෙනෙක් මේ වගේ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණත් මෙවැනි බෝ නොවන රෝගවලට අතීතයේදී නම් බොහෝ දෙනෙක් විසඳුම් සෙව්වේ…









