‘ඔබ මිලියන ගණනකගේ සිහින රැගෙන යන බව කිසිම වෙලාවක අමතක කරන්න එපා…” – නව රූ රැජිනට ආදරෙන්, අනුදි කියන කතාව.
ශ්‍රී ලාංකේය නව රූ රැජින (Miss World Sri Lanka 2025) පසුගියදා (04) ප්‍රකාශයට පත්කෙරුණා. ඒ අනුව නව ජයග්‍රාහිකාව ලෙසින් කිරුළු පැළඳියේ ප්‍රතිභා ලියනාරච්චි විසිනි. පෙර ජයග්‍රාහිකාව වූ අනුදි ගුණසේකරගේ අතින්, ප්‍රතිභාගේ හිස කිරුළු පළඳවනු…









