මං ආදරේ කළේ දමිත් ෆොන්සේකාට එයා වෙනස් වුණා – රතු රෝසේ චාපා කලකට පසු
අනූව දශකයේ 'රතු රෝස' කියලා ටෙලිනාට්‍යයක් ඕගොල්ලෝ බලන්න ඇතිනේ. ඒකේ, 'රතු රෝස' එකේ චාපාට හිටියේ ඇය. ජීවිතයටම රඟපාලා තියෙන්නේ එකම එක ටෙලිනාට්‍යයක විතරයි. හැබැයි ඒ රඟපෑම, ඒ ආදරණීය බව, අදටත් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය රසිකයින්ගේ…









