දිනපතා සිදු කරන උණු වතුර සත්කාරය තුලින් තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන්න පුලුවන් කියලා හරියටම දැනගත්තෙ අද තමයි..
උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් සෞක්‍යමය වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අද අපි තීරණය කලා. අපි එකින් එක බලමු මොනවද මේ වාසි කියලා.වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ගොඩක් වෛද්‍යවරු දවසකට…









