මට තාම මතකයි ‘දිය සුළිය’ එකේ මම පේර ගෙඩියක් කාලා, ඉතුරු ටික පාලිත කනවා. ඒකෙන් පස්සෙ මම බෝයි ෆ්‍රෙන්ඩ්ව හම්බුණු වෙලාවක මම ගුටි කාලත් තියනවා…” – නිල්මිණි තෙන්නකෝන්
ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, පසුගියදා තරමක් වෙනස් අත්දැකීමක් බෙදාගෙන තිබුණා. ඒ, රූපවාහිනි වැඩසටහනකදී. එහිදී ඇය සඳහන් කරනවා, තමන් විවාහ වෙන්න පෙර කළ රඟපෑම් කටයුතුවලදී පෙම්වතාගේ යම් යම් බලපෑම්වලට යටත්ව සිටි බව. 'දිය සුළිය' ටෙලි…









