මාව තල්ලු කරලා එයා ගහගෙන ගියා…මට මොකුත් කරගන්න බැරිවුණා..පෙම්වතා ඉදිරියේම පෙම්වතියට අත් වූ ඛේදනීය ඉරණම..
වැල්ලම්පිටිය, කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට ඇද වැටී 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියන් තිදෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු අද (01) දහවල් කොහිලවත්ත, කැළණි ගං ඉවුර වෙත පැමිණ තිබුණා.…








