මොන හිතකින්ද දෙයියනේ නැග්ගේ… අමුතු ෂෝ එකක් දාපු තරුණයාට වෙච්ච දේ මෙන්න.
රටේ පූජනීයම ස්ථානයක් වන කතරගම දේවාලයට පිටුපසින් තියෙන ඓතිහාසික බෝධීන් වහන්සේ උඩට නැගලා අමුතුම විකාරයක් කරපු තරුණයෙක් ගැන ආරංචියක් තමයි අද (25) දහවල් අපිට වාර්තා වුණේ. මේ තරුණයා වෙන කවුරුත් නෙවෙයි, කැබැල්ලව ප්‍රදේශයේ පදිංචි කෙනෙක්ලු.…









