“තාමත් මහ පොළොව කම්පා කරවන ස්වභාවික විපත් සිද්ධ වෙනවා… උස මහත වුණාට කූඹියෙකුටවත් කරදරයක් නොකරන ළමයෙක් ඔයා…” – කඩුගන්නාවේ ඛේදවාචකයෙන් සමුගත් තරුණයෙකු ගැන ඇහෙන, හද සසල වෙන කතාව…
ජීවිතේ හීන මඟ දාලා යන්න නම්.... ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද? සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ? අද උදේ සිදුවුණු ඒ වගේ විපතකින් ජීවිත 06ක් නැති වුණා. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා…









