සිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…
ඇය කලාවේ දීප්තිමත් තාරකාවක්.. ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා… දීපිකා ප්රියදර්ශනී.. ලංකාවේ කා අතරත් ජනප්රිය කලාශිල්පිනියක්.. මේ කියන්න යන්නේ දීපිකා ගැන ඇසෙන අලුත්ම කතාවක්.. පොඩ්ඩෝ දෙන්නෙක්ගෙන්…