සද වගේ දිලෙනා සුන්දර ඇයට ලගදීම සුභ දවසක් උදා වෙන්නයි යන්නේ..

සද වගේ දිලෙනා සුන්දර ඇයට ලගදීම සුභ දවසක් උදා වෙන්නයි යන්නේ..

සංජානා ගමාරච්චි, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

සංජානා ළඟදීම විවාහ වෙන්න ඉන්නවා කියන ඒ සුබ පණිවිඩය ඇයට ආදරේ කරන බොහෝ දෙනෙක්ට නම් අමුත්තක් නෙවෙයි නේ..

කොහොම වුණත් ඇගේ ඒ හීනයට දැන් නම් දින එන්න එන්නම ළංවෙනවා වගේ මෙන්න බලන්නකෝ සංජානා ඒ දවසට කලින් පවත්වපු bride to be party එකේ හැඩ..

Local Gossip