Home දේශිය පුවත් සද වගේ දිලෙනා සුන්දර ඇයට ලගදීම සුභ දවසක් උදා වෙන්නයි යන්නේ..

සද වගේ දිලෙනා සුන්දර ඇයට ලගදීම සුභ දවසක් උදා වෙන්නයි යන්නේ..

0
207

සංජානා ගමාරච්චි, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

සංජානා ළඟදීම විවාහ වෙන්න ඉන්නවා කියන ඒ සුබ පණිවිඩය ඇයට ආදරේ කරන බොහෝ දෙනෙක්ට නම් අමුත්තක් නෙවෙයි නේ..

කොහොම වුණත් ඇගේ ඒ හීනයට දැන් නම් දින එන්න එන්නම ළංවෙනවා වගේ මෙන්න බලන්නකෝ සංජානා ඒ දවසට කලින් පවත්වපු bride to be party එකේ හැඩ..

Previous articleරසික සිත් තුළ මතකයක් පමණක් වූ ජැක්සන් ඇන්තනී ගැන දැන් ඇසෙන්නේ මොනවගේ කතාවක්ද?
Next articleඇත්තටම ඕට්ස් කෑවොත් මොකද වෙන්නේ..ඕට්ස් මේ තරම් ගුණයි කියලා හිතෙන්නෙවත් නැතුව ඇති නේද?
error: Content is protected !!
Verified by MonsterInsights