රටට ආඩම්බරයක් ! දකුණු ආසියාවේ පලමු ලෝඩ් මාස්ටර් නිලධාරිය ඇයයි. දැනගන්න ආසා විස්තරේ මෙන්න…

රටට ආඩම්බරයක් ! දකුණු ආසියාවේ පලමු ලෝඩ් මාස්ටර් නිලධාරිය ඇයයි. දැනගන්න ආසා විස්තරේ මෙන්න…

දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් ගුවන් නිලධාරිනිය වන ඇය නමින් පියුමි ජයරත්න.

29 හැවිරිදි වියේ පසුවන පියුමි ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කරන පළමු නිලධාරිනිය වනවා.

මෙතෙක් කල් එම තනතුර ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් දරා තිබීම විශේෂත්වයක්.

අපේ රටට කීර්තියක් අත්කර දුන් ඇයට
අපගේ උණුසුම් සුබපැතුම් !

Local Gossip