Home දේශිය පුවත් රටට ආඩම්බරයක් ! දකුණු ආසියාවේ පලමු ලෝඩ් මාස්ටර් නිලධාරිය ඇයයි. දැනගන්න ආසා...

රටට ආඩම්බරයක් ! දකුණු ආසියාවේ පලමු ලෝඩ් මාස්ටර් නිලධාරිය ඇයයි. දැනගන්න ආසා විස්තරේ මෙන්න…

0
229

දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් ගුවන් නිලධාරිනිය වන ඇය නමින් පියුමි ජයරත්න.

29 හැවිරිදි වියේ පසුවන පියුමි ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කරන පළමු නිලධාරිනිය වනවා.

මෙතෙක් කල් එම තනතුර ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් දරා තිබීම විශේෂත්වයක්.

අපේ රටට කීර්තියක් අත්කර දුන් ඇයට
අපගේ උණුසුම් සුබපැතුම් !

Previous articleජැක්සන් පවුලේ හීනයක් සැබෑ වෙලා… බලන්නකෝ ඔයාලා දැනගන්න ආසාවෙන් හිටපු පුංචි හීනටිගලට දාපු ලස්සන නම මොකද්ද කියලා…?
Next articleඔබත් මේ දේවල් නිසා පීඩා විදිනවා නම් මෙන්න එය සුව කරගන්න හොදම ක්‍රමය.
error: Content is protected !!
Verified by MonsterInsights