ගංවතුරට යට වූ නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක්

ගංවතුරට යට වූ නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක්

 

පැවති අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ නිවාස පිරිසිදු කර ගැනීමට සඳහා අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් මෙලෙස ලබා දීමට තීරණය කර ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ අද (01) සඳහන් කළේ.

Source – Esana

Local Gossip